ජල සැපයුම් නල මාර්ගයක ඇතිවූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් ගම්පහ දිස්තික්කයේ ප්‍රදේශ කිහිපයට ජල සැපයුම අඩු පීඩනයක් යටතේ සිදුවන බව…
කොළඹ ප්‍රදේශ කිහිපයක හෙට (10) සිට පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ…
අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් සිදුකරන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට දිනයේදී…
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් (23) වන සෙනසුරාදා කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන්…
ප්‍රදේශ කිහිපයක පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලුඔය, කැළණි, කළු , ගිං සහ නිල්වලා යන ගංගාවල ජල මට්ටම සැළකිය යුතු ලෙස…
කොළොන්නාව නගර සභා බලප්‍රදේශය ඇතුළු කොළඹ ප්‍රදේශ රැසකට අද (08) දිනයේ පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල…
ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රී 09 දක්වා ජල සැපයුම අත්හිටුවා ඇති බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි. අඹතලේ සිට…
හෙට (13) දිනයේ ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක් සිදුකිරීමට ජල සම්පාදන මණ්ඩලය තීරණය කර තිබේ. මෙලෙස ජල සැපයුම අත්හිටුවන…