පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කෑගල්ල නගරයේ ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලයේ ජල නලයකට ගල් පෙරළී තිබෙනවා. එම හේතුවෙන් සිදු වූ…
ජා-ඇල ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට (05) ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා. ජා-ඇල ,…
මහනුවර නගරය ඇතුලු ප්‍රදේශ කිහිපයකට අද (29) දහවල් 12.00 දක්වා ජල කප්පාදුවක් සිදු කිරීමට සිදුවන බව නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ…
වසර දෙකකට පසු පොල්ගොල්ල ජලාශයේ සිදු කිරීමට නියමිත නඩත්තු කටයුත්තක් හේතුවෙන් එම ජලාශය ලබන 27 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට හිස්…
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ලබන ඉරිදා (11) උදෑසන 9.00 සිට රාත්‍රී 9.00 දක්වා පැය 12ක් ජල සැපයුම අත්හිටුවීමට…
ප්‍රදේශ කිහිපයකට පැය 15ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව, හෙට (ජූනි…
ප්‍රදේශ කිහිපයකට ඇය 14ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය දැනුම්දෙනවා. ඒ අනුව හෙට(27) පස්වරු…
වැලිගම ජල සම්පාදනයට අයත් චාර්ලිමවුන්ට ටැංකිය වෙත ජලය රැගෙන යන සම්ප්‍රේෂණ ජල මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (26) පෙරවරු…
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 16ක ජල කප්පාදුවක් සිදුකර තිබෙනවා. ඒ අනුව හෙට (13) ප.ව 5 සිට…
හෙට (09) පස්වරු 5 සිට අනිද්දා (10) පෙරවරු 9 දක්වා පැය 16ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන…