ඉතිහාසයේ පළමු වරට ජපාන වැසියන් 10 දෙනෙකුගෙන් එක් අයෙකුට වඩා වැඩි සංඛ්‍යාවක් අවුරුදු 80 හෝ ඊට වැඩි බවට සමීක්ෂණයකින් හෙළි…
ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ සිට පැෆිසික් සාගරයට පිරිපහදු කළ අපජලය මුදාහැරීමත් සමඟ කලාපය තුළ විරෝධතා මතුව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා…
ජපානයේ හොකයිඩෝ හි භූ කම්පනයක් සිදුව තිබේ. අද(11) අලුයම සිදුවූ මෙම භූ කම්පනය රිච්ටර් මාපකයේ 6 ක් ලෙස සටහන් වී…
ජපාන විශ්වවිද්‍යාලවලදී මෙරට රාජ්‍ය අංශයේ තරුණ විධායක නිලධාරීන් පුහුණු කිරීම සඳහා අවස්ථාව හිමිවන බව වාර්තා වනවා. ඒ, ශ්‍රී ලංකාව සහ…
දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ජපාන විදේශ අමාත්‍ය හයාෂි යොෂිමාසා මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාක්…
ජපානයේ ටෝකියෝ අගනුවර භූ කම්පනයක් හටගෙන තිබෙනවා. රිච්ටර් මාපකයේ ඒකක 6.2 ක ප්‍රබලත්වයකින් යුතුව භූ කම්පනය හටගෙන ඇති බව විදෙස්…
ජපාන රැඳවුම් මධ්‍යස්ථානයකදී මියගිය විශ්මා සඳමාලි සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් ජපාන විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරියක් ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ අධිකරණ කටයුතු…
ජපාන අගමැති ෆුමියෝ කිෂිඩාගේ ප්‍රධානත්වයෙන් එරට වකයාමා හි පැවති මහජන හමුවක් අතරතුර දී අගමැතිවරයා ඉලක්ක කර දුම් බෝම්බ ප්‍රහාරයක් එල්ලවී…
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරිමේ වැඩපිළිවෙල පිළිබද තීරණාත්මක දිනය අදයි. ඒ, මෙරට විදෙස් ණය සම්බන්ධයෙන් ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය අද…
ජපානයේ රැඳවුම් මධ්‍යස්ථානයකදී නිසි ප්‍රතිකාර නොමැතිව මියගිය විශ්මා සඳමාලි තරුණියගේ මරණයට අදාළ CCTV දර්ශන මාධ්‍ය වෙත නිකුත් කර ඇත්තේ සංස්කරණය…