අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් වෙනුවෙන් ජනාධිපති අරමුදලින් පිරිනැමෙන ශිෂ්‍යත්ව ප්රදානය ජූලි 12 වනදා සිට දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම්…
ශ්‍රී ලංකාව සහ චීන එක්සිම් බැංකුව අතර ද්විපාර්ශ්වික ණය ප්‍රතිකර්ම ගිවිසුම අද (26) පස්වරුවේ අත්සන් කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය…
ජූලි මස 7 වනදා සිට 16 වනදා දක්වා බම්බලපිටිය බෝරා දේවස්ථානය සහ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානය කේන්ද්‍ර කර…
පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. වියාලේන්ද්‍රන් වෙළඳ හා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ ඔහු එම රාජ්‍ය…
මහ මැතිවරණය සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන 2025 අයවැය මඟින් වෙන්කරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව…
මේ දිනවල ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ එරට ඉහළ පෙළේ දේශපාලකයන් දෙදෙනකු සමඟ සාකච්ඡා පවත්වා ඇත. ඒ අනුව, බටහිර…
අමාත්‍යාංශ 10 ක් සඳහා ජනාධිපතිවරයා විසින් නව ලේකම්වරුන් පත් කර තිබෙනවා. මෙම පත්වීම් ලබන මස පළමුවනදා සිට ක්‍රියාත්මක බවයි ජනාධිපති…
එළැඹෙන අයවැය යෝජනාවලිය මගින් සියලු රජයේ සේවකයින් හට වැටුප් වැඩි කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. ජනාධිපති මාධ්‍ය…
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට සමගාමීව නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී අද (18) ආරම්භ වූ “තිරසර සංවර්ධන…
කියුබාවේ පැවති 'ජී 77 සහ චීනය' රාජ්‍ය නායක සමුළුවට සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරට ළඟා වී…