දසවැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය අද (21) පෙරවරු 10ට ආරම්භ කෙරුණා. ඒ, පාර්ලිමේන්තුවේ මහා ලේකම් කුෂාණි රෝහණධීර මහත්මියගේ ප්‍රධානත්වයෙන්. අනතුරුව පාර්ලිමේන්තුවේ…
2025 වසරේ පෙබරවාරි හෝ මාර්තු මාසය වනවිට ගෙන එන අයවැයෙන් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම පිළිබඳ අවධානය යොමුකරන බව ජනාධිපති අනුර කුමාර…
මතභේදකාරී තත්වයකට මුහුණ දී ඇති පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් අවසන් තීරණය අද (14) උදෑසන විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් විශේෂ…
ශ්‍රී ලංකාවේ වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු අද (10) දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය…
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අලුත් පක්ෂයකින් මෙවර මහ මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග වැදීමට සූදානම් වන බව වාර්තා වනවා. මානව…
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් ආර්.එස්. බියන්විල පත්කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබෙනවා. ඔහුගේ පත්වීමේ…
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන එස්. ආලෝක…
ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ මව වාසය කළ නිවසට පොලිස් ආරක්ෂාව සපයා ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.පී.එස්. කුමාරසිරි පවසනවා.…