රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස පාර්ශව දෙක එක් කිරීම සඳහා ප්‍රබල රාජ්‍යයක් රාජතාන්ත්‍රික මට්ටමේ සැලසුමක් ක්‍රියාත්මක කරමින් සිටින බව පිවිතුරු…
එක්සත් ජාතික පක්‍ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර එම පදවියෙන් ඉවත් කිරීමට එජාප නායක ජනපති රනිල් වික්‍රමසිංහ විසින් පියවර ගෙන…
තම ප්‍රදේශයේ පාසලක පැවැත්වෙන උත්සවයකට පැමිණෙන ජනාධිපතිවරයා ඝාතනය කිරීම සඳහා ස්නයිපරයක් අවශ්‍ය බව පවසමින් මුහුණු පොතේ සටහනක් දැමීම සම්බන්ධයෙන් අත්අඩංගුවට…
මුලතිව්, කුරුන්දි විහාර භූමිය ගැන තීරණයක් ගැනීමේදී බෙදුම්වාදීන්ගේ හඬට පමණක් කන් නොදී පුළුල් විමර්ශනයක් කර සාධාරණ තීන්දුවක් ගන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා…
දුර්වල වී අඩපණ වී තිබූ ආර්ථිකය කිසියම් ස්ථාවර තත්ත්වයකට පත් වෙමින් පවතින බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. ජාතික…
ශ්‍රී ලංකාව ලබාගෙන ඇති බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සාර්ථකව සිදුකෙරෙමින් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු පවසන්නේ…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියමය පරිදි උතුර, නැගෙනහිර සහ වයඹ පළාත් ආණ්ඩුකාරවරුන් ඉවත් කර තිබෙනවා. ඒ අනුව නව ආණ්ඩුකාරවරුන් පත්…
ධුර වලින් ඉවත් වන්නැයි ජනාධිපති කාර්යාලයෙන් දැනුම් දී ඇති පළාත් ආණ්ඩුකාරවරුන් සිව් දෙනා ඉල්ලා අස් නොවුණහොත් ඔවුන් ජනාධිපතිවරයාගේ නියෝජිතයන් ලෙස…
ඩෙංගු අධි අවදානම් සහිත ගම්පහ දිස්ත්‍රික්කය තුළ ඩෙංගු මර්ධන වැඩසටහන් වහාම ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී ඇතත්…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිත කණ්ඩායමක් අද (11) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. මේ වසර අවසානයේ සිදුකිරීමට නියමිත මූල්‍ය අරමුදලේ පළමු…