රජයට අයවිය යුතු රුපියල් කෝටි තුනකට අධික වැට් බදු නොගෙවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති…
එක්සත් ලංකා පොදුජන පක්ෂය වෙනුවෙන් ජනක රත්නායක මහතා මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වෙයි. ඔහු වෙනුවෙන් එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ලේකම්…
මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායකගේ කීර්තියට අපහාස වන ආකාරයට ඔහුගේ පුද්ගලිකත්වය හා සම්බන්ධ වීඩියෝ දර්ශන හා ඡායාරූප ඇතුළු…
මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතාට මරණීය තර්ජන සහ කප්පම් ගැනීමට උත්සාහ කළ ප්රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.…
ජනක රත්නායක මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් වන යෝජනාවට අද (24) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 46 කින්…
ප්රකාශ නොකළ රත්රං කිලෝ තුනහමාරක් රැගෙන පැමිණ කටුනායක ගුවන් තොටුපොළේදී ඊයේ (23) අත්අඩංගුවට ගත් පුත්තලම දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රි අලි සබ්රි…
ලබන සතියේ පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාර සඳහා ආණ්ඩු පක්ෂ සියලුම මන්ත්රීවරුන් ගේ පැමිණීම අනිවාර්ය කරමින් විශේෂ දැනුම් දීමක් ආණ්ඩු පක්ෂ ප්රධාන…
මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඉවත් කිරීම වෙනුවෙන් ආණ්ඩුව පාර්ලිමේන්තුවට ගෙන එන යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිතා කිරීමට සමඟි…
විදුලිබල මණ්ඩලය ජූලි මස 01 වැනිදා සිට ක්රියාත්මක කිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සකස් කළ විදුලි ගාස්තු යෝජනාව ඊයේ…
ඉන්ධන මිල අඩු වීමට සාපේක්ෂව විදුලි ගාස්තුව අඩු විය යුතු බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා. ඔහු…