ඉකුත් 2019 වසරේ පාස්කු ඉරු දින දී දිවයිනේ තරු පන්තියේ හෝටල් සහ කතෝලික දේවස්ථාන ඉලක්ක කරගෙන එල්ල වූ මරාගෙන මැරෙන…
පසුගිය වසරේ ජුලි 9 වනදා ජනාධිපති මන්දිරයෙන් රුපියල් මිලියන 17.85ක් සොයා ගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ලබන ජුලි…
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්ව සිටි සමයේ 2006 වසරේදී පිත්තල හන්දිය ප්‍රදේශයේදී එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන්…
ඉදිරි දින දෙක තුන ඇතුළත ආණ්ඩුකාරවරුන් කිහිප දෙනකු ඉල්ලා අස්වීමට තීරණය කොට ඇති බව විශ්වාසකටයුතු ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.හිටපු ජනාධිපති…
විදේශගතව සිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (26) රාත්‍රී යළි මෙරටට පැමිණියේය. මැලේසියානු ගුවන් සේවයට අයත් යානයකින් මැලේසියාවේ ක්වාලලම්පූර් සිට…
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ රාජපක්ෂ චීනය බලා පිටත්ව යාමේ අපේක්ෂාවෙන් මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර බලා කටුනායක ගුවන් තොටුපළෙන්…
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට රජය මඟින් පරිහරණය සඳහා වාහන 19ක් ලබා දී ඇති බවට පලවන ප්‍රවෘත්තිය සම්බන්ධව ඔහුගේ පෞද්ගලික ලේකම්…
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වී මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට පොදු සමාව…