ඉදිරි මහ මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කය සඳහා එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ සංවිධානයෙන් නාමයෝජනා භාරදී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප…
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 12ක, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 69ක පුද්ගලයින් පීඩාවට පත්ව තිබෙනවා. ජල පහරට හසුව…
අජිත් මාන්නප්පෙරුම නාම යෝජනා භාරදීමෙන් පසු ඉවත්වීම නිසා ගම්පහ දිස්ත්‍රික්කයට සජබයෙන් ඉදිරිපත් වීමට තවත් අපේක්ෂකයකුට තිබූ අවස්ථාව අහිමි කර ඇති…
ව්‍යවසායක දිලිත් ජයවීර මහතා මෙවර මහමැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීම සඳහා ඉදිරිපත්ව තිබෙනවා. ඒ සඳහා නාමයෝජනා අත්සන් තැබීම අද (10)…
මේ වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 38167ක් වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරනවා. බස්නාහිර පළාතෙන් රෝගීන්…
ඩෙංගු අධි අවදානම් සහිත ගම්පහ දිස්ත්‍රික්කය තුළ ඩෙංගු මර්ධන වැඩසටහන් වහාම ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී ඇතත්…
අප්‍රේල් 01 වෙනිදා සිදු වූ අපූරු පුවතක් පිළිබඳව ගම්පහින් වාර්තා වෙනවා. ගම්පහට නුදුරු ගම්මානයක තරුණයෙකු වූ ඔහු සිය පෙම්වතියට පණ…
කොටස් වශයෙන් ආනයනය කර එකලස් කරන ලද අධි ඇන්ජින් ධාරිතාවය සහිත යතුරු පැදි හයක් අත් අඩංගුවට ගෙන තිබෙන බව ගම්පහ…