බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ප්‍රධානීන් තිදෙනෙකු ව්‍යාජ සහතික ඉදිරිපත් කර එම තනතුරු ලබාගෙන ඇති බවට රජයේ ගිණුම් පිළිබඳ…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායකද කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටු සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය තුළින් පාර්ලිමේන්තුවට තේරීපත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ද කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහු…
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා තමන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් තමා ඉල්ලා…
පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් අද (20) කැඳවා තිබේ. දහවල් 12 ට එම පක්ෂ නායක රැස්වීම පැවැත්වෙන බවයි, නියෝජ්‍ය කථානායක…
පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ හිටපු සභාපතිවරයෙක් එහි නිලධාරිනියකට ලිංගික හිංසන සිදුකර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරින් කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදී සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාරගේ හැසිරීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මතුව…
මහාචාර්ය රන්ජිත් බණ්ඩාරගේ පුත්‍රයා වූ කණිෂ්ක බණ්ඩාර කෝප් කමිටුවට සහභාගී වී ඇති බවත් විපක්ෂ නායකයා ලෙස තමන්ට සහභාගී වී කතා…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටු හමුවට කැඳවීමට තීරණය කර තිබේ. ඒ අනුව නොවැම්බර්…