කොවිඩ් ඇතුළු බෝවන රෝග සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇති කර නොගත යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය…
වසකරටකට ආසන්න කාලයකින් අනතුරුව නිල වශයෙන් තහවුරු කරගත් කොවිඩ් මරණයක් මහනුවර ජාතික රෝහලෙන් අද (23) වාර්තා වී තිබේ. මියගොස් ඇත්තේ…
මේ වනවිට රට තුළ සීඝ්‍රයෙන් පැතිරී යන ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වය කොවිඩ් වෛරසයේ ඔමික්‍රොන් ප්‍රභේදයේ JN.1 උප ප්‍රභේදය විය හැකි යැයි තමන්…
කොවිඩ් ව්‍යාප්තියෙන් පසු පසුගිය වසර දෙකක කාලය තුළ දී මෙරට තුළ සිදුවන මරණවල ක්‍රමික වර්ධනයක් පෙන්නුම් කෙරෙන බව ජනලේඛන හා…
එළඹෙන ආසියානු කුසලාන එක්දින තරගාවලිය වෙනුවෙන් පෙර පුහුණුවීම් සිදුකරන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව…
කොවිඩ් මර්දන එන්නතක් වන සයිනෝෆාම් එන්නත එක් පුද්ගලයෙකු සඳහා පමණත් වුවද ලබා දීමට කටයුතු කරන්නැයි වසංගත රෝග විද්‍යා අංශය සියලුම…
නව 'කොවිඩ් 19' වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී. එක්සත් රාජධානියේ සෞඛ්‍ය කටයුතු පිළිබඳ ආරක්ෂක ඒජන්සිය…
ඊයේ (22) දිනය තුළ මෙරටින් කොවිඩ් -19 ආසාදිතයින් පිරිසක් හා මරණ වාර්තා වී තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, කොවිඩ්…
මෙරටින් තවත් කොවිඩ් -19 ආසාදිතයින් 05 දෙනෙක් වාර්තා වී තිබෙනවා. ඒ පසුගිය 16 දිනට අදාළවයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ්…
තවත් කොවිඩ් ආසාධිතයින් 07 දෙනෙක් ඊයේ (30) දිනයේ දී වාර්තා වී තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව…