නිපා වෛරසය පිළිබඳ සමාජය තුළ කතාබහක් ගොඩනැගී ඇති පසුබිමක් තුළ ඒ සඳහා කිසියම් ආරක්ෂිත වැඩ පිළිවෙලකට ඉදිරියේදී යායුතු බව සෞඛ්‍ය…
දේශීය සමාගමක් විසින් නිෂ්පාදිත එන්නත් වර්ග 8ක් සඳහා ලබාදී ඇති ලියාපදිංචිය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර…
රෝහල් බලධාරින්ගේ නොසැළකිලිමත්කමින් රෝගී ජීවිත අහිමි වූ පුවත් පසුගිය දින කිහිපයේදීම වාර්තා වුණා. එවන් තවත් සිදුවීමක් අප අසන්නට ලැබුණේ අනුරාධපුර…
ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ ශල්‍ය වාට්ටුවේ අංක 07 හි රෝගියෙකු සෙෆ්ටාසිඩීම් (inj.ceftazidime) එන්නත අසාත්මික වීම නිසා මියගොස් ඇතැයි රෝහල් අභ්‍යන්තර…
මෙරට රජයේ රෝහල් කිහිපයකින් පසුගිය කාලයේ වාර්තා වූ ආන්දෝලානාත්මක මරණ හයක් අතරින් පහකට ම හේතුව අසාත්මික ප්‍රතික්‍රියාවක් වන ඇනෆිලැක්සිස් (anaphylaxis)…
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට සිය තනතුරින් ඉල්ලා අස්වන ලෙසට දැනුම් දීමක් කෙරී ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සදහන් කරයි.…
කොළඹ ජාතික රෝහලේ රුපියල් කෝටි දහතුනක හිඟ විදුලි බිලෙන් රුපියල් කෝටි දොළහක් අද (28 වැනිදා) විදුලිබල මණ්ඩලයට පියවයි. එම රුපියල්…
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකවරයා වෙත භාරදී තිබේ. සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර…
කළුතර ශික්ෂණ රෝහලේ සිසේරියන් සැත්කම් නතර කිරීමට සිදුවන බව සඳහන් කරමින් එම රෝහලේ අධ්යක්ෂවරයා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාට ලිපියක් යොමුකර…
ඖෂධ මිලට ගැනීම සඳහා අවශ්‍ය වන මුදල් නොලැබුණහොත් තමන් සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් වන බව සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා…