රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ඇප ඉල්ලා ගොනුකළ ප්රතිශෝධන පෙත්සම නිෂ්ප්රභා කිරීමට කොළඹ මහාධිකරණ නියම කර…
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 06 දෙනා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය…
ප්‍රමිතියෙන් තොර ඉමියුනෝග්ලොබියුලීන් නැමැති ප්‍රතිජීවක එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාලව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා…
ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද (29) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්…
ව්‍යාජ හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මිලදී ගැනීම සඳහා සැපයුම්කරුට ලබාදී ඇති මුදල් අතර, ඔක්සිජන් මිලදී ගැනීම සඳහා වෙන්කර තිබූ මුදල් රුපියල්…
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා නින්දෙන් හුස්ම හිරවීමේ රෝගී තත්වයකින් පෙළෙන බවට ඊයේ (15) අධිකරණයේදී ඔහුගේ නීතීඥයා කරුණු ඉදිරිපත්…
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද (15) යළි මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. පසුගිය…
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්යක්ෂ ධුරයෙන් අද (13) දින සිට තමා එම ධුරයෙන් ඉල්ලා අස්වෙන බවත් එම ඉල්ලා අස්වීමේ ලිපිය…
අගමැති අදහස් විමසීමෙන් පසුව පරිසර අමාත්‍ය ධූරය ජනපති යටතේ තබා ගැනීමට තීරණය කර තිබෙනවා. මේ සම්බන්ධව ජනාධිපතිවරයාගේ නියෝග පරිදි අතිවිශේෂ…
අද (07) දිනයේ පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගීවීම කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන්…