මේ වනවිට රට තුළ කුකුළු මස් හා බිත්තර නිෂ්පාදනය ස්වයංපෝෂිත මට්ටමට පැමිණ ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඊයේ (10) පැවැති මාධ්‍ය…
වසරක් තුළ නිෂ්පාදනය කළ වැඩිම කුකුළු මස් නිෂ්පාදනය මේ වසරේ ගතවූ මාස හය තුළ වාර්තාවී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළා.…
කුකුළු මස් මිල අඩු කිරීම සම්බන්ධයෙන් අද (21) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ. ඒ, වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු සහ කුකුළු…
කුකුළු මස් මිල සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට හැකි වූ බව සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා. ඒ වෙළෙඳ අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේදී යී.…
රුපියල් 1,450ක මිලකට පැවති කුකුළු මස් කිලෝවක් අද සිට සුපිරි වෙළඳසැල්වලින් රුපියල් 1250ක මිලකට ලබාගත හැකි බව සමස්ත ලංකා කුකුළු…
කුකුළු මස් කිලෝග්‍රෑමයක මිල රුපියල් 100කින් අඩු කිරීමට එම කර්මාන්තකරුවන් විසින් කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී එකඟතාව පළ කර තිබේ.…
පසුගිය දින කිහිපය තුළ කුකුළු මස්, මාළු මෙන්ම එළවළු මිල ගණන්ද ඉතා ඉහළ අගයක් ගත් අතර එම තත්ත්වය මේ දක්වාත්…
වෙළඳපොළේ කුකුළු මස්, මාළු සහ බිත්තර මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙන බව පාරිභෝගිකයන් පවසයි. ඒ අනුව රුපියල් 1,000 ත්…