10 වැනි පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා කාන්තාවන් 21 දෙනෙකු මෙවර මැතිවරණයෙන් තේරී පත්ව තිබෙනවා. ඉන් 19 දෙනෙකුම ජාතික ජන බලවේගයෙන්…
මේ වන විට යන යන සෑම තැනම කාන්තාවන් විශාල ප්‍රමාණයක් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස වටා එක්වෙමින් ඇති බව සමගි ජන…
මෙරට කාන්තාවන්ගෙන් සියයට 50ක් පමණ ස්ථූලතාවයෙන් පෙළෙන බව ශ්‍රී ලංකා පෝෂණ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය පවසයි. ළමුන් අතර ද ස්ථුලතාවය ඉහළ…
අනවසර සංක්‍රමණිකයන් දෙසීයකට වැඩි පිරිසක් රැගත් කුඩා බෝට්ටුවක්, යේමනයට ඔබ්බෙන් මුහුදේ ගිලී ගොස් තිබෙනවා. ඒ හේතුවෙන් 49 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව…
අවුරුදු 35ත් 45ත් අතර සියලුම කාන්තාවන් ගැබ්ගෙල සහ පියයුරු පිළිකාවන් හඳුනාගැනීම සඳහා තම සෞඛ්‍ය බලප්‍රදේශයේ පැවැත්වෙන සුවනාරී සායනවලට යොමුවන ලෙස…
කාන්තාවන් මුහුණ දෙන නවතම සීමාවන් තුළ ඇෆ්ගනිස්ථානයේ හිසකෙස් සහ රූපලාවන්‍යාගාර වසා දමන ලෙස තලේබාන් සංවිධානය නියෝග කර තිබෙනවා. එහි උප…
ඇෆ්ගනිස්ථානයේ රාජ්‍ය නොවන සංවිධානවල සේවිකාවන් ඇතැම් රාජකාරි කටයුතු නැවතත් ආරම්භ කර තිබෙනවා. ඒ සෞඛ්‍ය සහ පෝෂණ වැනි අත්‍යාවශ්‍ය ක්ෂේත්රවල සේවය…
තලේබාන් සංවිධානය විසින් කාන්තාවන්ට සේවය කිරීම තහනම් කිරීමෙන් පසු ප්‍රධාන රාජ්‍ය නොවන සංවිධාන තුනක් (NGO) ඇෆ්ගනිස්ථානයේ සේවා කටයුතු නතර කර…