මේ වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 38167ක් වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරනවා. බස්නාහිර පළාතෙන් රෝගීන්…
පවතින අයහපත් කාලගුණයත් සමග දිස්ත්‍රික්ක 10ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක ප්‍රාදේශීය ලේකම්…
https://youtu.be/jSBLH7O9Z5M එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම අද (අප්‍රේල් මස 16 වෙනිදා) අභාවප්‍රාප්ත විය. 1960 මැයි…
අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සෙනසුරාදා පවුලේ සුසාන භූමියේදී සිදුකිරීමට නියමිත බව පවුලේ ඥාතීන් සඳහන් කරනවා.එක්සත්…
නායයෑම් අනතුරු ඇඟවීමේ මට්ටම 3 යටතේ ප්‍රදේශ 10කට නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබෙනවා. එම ප්‍රදේශ වන්නේ.,ගාල්ල දිස්ත්‍රික්කයේ යක්කලමුල්ල, ඇල්පිටිය,…
කළුතර ලැගුම්හලක ඉහළ මහලෙන් වැටී 16 හැවිරිදි පාසල් සිසුවියක් මියයාමට අදාළ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශයෙන් මේ වන…
ආන්දෝලනයට ලක් වූ කළුතර බාලිකා විද්‍යාලයේ දැරියගේ මරණයත් සමග චෝදනාවට ලක්වූ කළුතර බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය වූ තුශිනි වීරකෝන් ඇයට එල්ල…
කළුතර දී 16 හැවිරිදි දැරියක් පස් මහල් ගොඩනැගිල්ලක් ඇද වැටී මිය යාමේ සිදුවීමට අදාළ මරණයට සම්බන්ධ ප්‍රධාන සැකකරු මැයි 26…
බාලවස්කාර සාමනේර හිමිනමකට වසර තුනක පමණ කාලයක සිට බරපතළ ලිංගික අතවර කල විහාරාධිපති හිමි නමක් ඇතුළු ස්වාමීන් වහන්සේලා තුන් නමක්…
කළුතර ප්‍රදේශයේ සිසුවියන් 16දෙනෙකු පමණ අපයෝජනය කර ලිංගික හිරිහැරයට පත් කළ බව පැවසූ පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයා අද (11) උදෑසන…