කරාපිටිය ශික්ෂණ රෝහල නැවත වර්ගීකරණය කර ගාල්ල ජාතික රෝහල ලෙස නම් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පී. ජී. මහීපාල…
රත්ගම පිංතාලිය හන්දිය දුම්රිය හරස් මාර්ගයේදී රුහුණු කුමාරී දුම්රියේ ගැටීමෙන් තරුණයන් තිදෙනකු අද(23) පස්වරුවේදී මිය ගොස් ඇති බැව් රත්ගම පොලිසිය…
කරාපිටිය ශික්ෂණ රෝහල මෙරට තෙවැනි ජාතික රෝහල බවට පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. අද (23) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ…
කරාපිටිය ශික්ෂණ රෝහලේ එක්ස්රේ අංශයේ සේවය කරනු ලැබූ වෛද්‍යවරයෙක් අභිරහස් ලෙස ඔහුගේ නිවසේ දී මියගොස් සිටිය දී පොලීසිය විසින් සොයාගෙන…
කරාපිටිය රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සුළු සේවිකාවකට ඊයේ සවස පහරදුන් බව කියන පිළිකා වාට්ටුව භාර විශේෂඥ වෙද්‍යවරයා ගාල්ල පොලිසිය විසින්…
වැලිගම නව ගාලු පාරේ පැලෑන වටරවුම අසල පිහිටි ප්‍රකට සංචාරක හෝටලයක් වූ W15 හෝටලයට අද අළුයම වෙඩි තබා පලා යෑමට…
ගාල්ල කරාපිටිය නගරයේ අලුතින් ඉදිකරගෙන යනු ලබන සිව්මහල් ගොඩනැගිල්ලක පිටුපස පැති බැම්මක් ඉදිකිරීම සඳහා කාණුවක් කපා එහි කමිබි කුරු අතුරමින්…
ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් ගේ මරණය, ගෙල සහ මුහුණ මත ඇති වූ පීඩනයක් මත සිදු වී ඇති බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය…
ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් ගේ දේහය පිළිබඳ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය අද (26) කරාපිටිය ශික්ෂණ රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ, අධිකරණය…
ගාල්ල මහින්ද විද්‍යාලයේ විදුහල්පතිවරයාගේ නිල නිවස ඉදිරිපිට දී නාඳුනන පුද්ගලයෙක් විසින් බිම දමා ගෙන පහර දී ඇති බව වාර්තා වනවා.…