මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රය හරහා ප්‍රකාශයට පත්කර තිබෙනවා. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ…
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත පාර්ලිමේන්තුවේ සම්මත කළ ආකාරය නීතියට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ජනාධිපති නීතිඥ එම්. ඒ.…
ආන්දෝලනාත්මක මාර්ගගත (ඔන්ලයින්) ආරක්ෂණ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදී තිබූ නිර්දේශ ක්‍රියාත්මක කර නොමැති බවත්, පනතේ වගන්ති…
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබද පනත් කෙටුම්පත කථානායකවරයා විසින් අනුමත කර ඇති අතර අදාළ පනත් කෙටුම්පත අද (01) සිට ක්‍රියාත්මක වෙනවා.…
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට කතානායකවරයා අත්සන් තැබීම දින කිහිපයකින් ප්‍රමාද කර තිබෙනවා. ඒ, එම කෙටුම්පත පරීක්ෂාකිරීම සඳහා මේ…