වෙනිසියුලාවට එහි අවසන් ග්ලැසියරයද අහිමිවී තිබෙනවා. මුහුදු මට්ටමේ සිට මීටර 5000 ක උසින් පිහිටි සියෙරානෙවාඩාඩි මෙරීඩා කඳු පන්තියේ පිහිටි හම්බෝල්ට්…
පළාත් 07ක උණුසුම අදත් (22) අවදානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව උතුරු, උතුරුමැද,…
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත…
දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක් දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. නිවේදනයක් නිකුත්…
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් උෂ්ණත්වය පිළිබඳව ඇම්බර් වර්ණයෙන් යුත් අවදානම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. දිස්ත්‍රික්ක 13කට එය බලපාන බවයි, එහි…
අධික අව් රශ්මියට නිරාවරණය වීම හේතුවෙන් ඉන්දියාවේ මහාරාෂ්ට්‍රා ප්‍රාන්තයේ 11 දෙනෙක් මරණයට පත්වී තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ, විවෘත…