උපකාරක පන්ති

උසස් පෙළ උපකාරක පන්ති ගැන දැනුම්දීමක් !

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ දේශන, උපකාරක පන්ති, වැඩමුළු හා සම්මන්ත්‍රණ හෙට (19) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා.…

1 week ago

උසස් පෙළ උපකාරක පන්ති ගුරුවරුන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම් දීමක් !

මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ 2006 මැයි 31 දිනට පෙර උපන්, වයස අවුරුදු 18 සම්පූර්ණවන තරුණ ඡන්දහිමියන්ගේ නම්…

2 weeks ago

ශිෂ්‍යත්ව විභාගය ගැන නවතම දැනුවත් කිරීමක් !

පාසල්වලට සිසුන් තෝරාගැනීමට සහ ශිෂ්‍යාධාර ප්‍රදානය කිරීම සඳහා පැවැත්වෙන 2024 වර්ෂයට අදාළව 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් මස 15 වන…

3 months ago

උපකාරක පන්ති ඇතුළු සමාජ මාධ්‍ය වල ජනාධිපතිවරණ සමීක්ෂණ පැවැත්වූ අයට වැඩ වරදින ලකුණු !

මේ දින වල සමාජ මාධ්‍ය තුල විවිධ ආයතන සහ උපකාරක පන්ති අලලා කරන ජනාධිපතිවරණ සමීක්ෂණ පිළිබඳව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්.…

3 months ago

උපකාරක පන්තියට ගොස් අතුරුදන් වූ දැරියන් තිදෙනා දින 03ක් රට වටේ ටුවර් එකක් ගිහින් !

ගම්පහ, යක්කල ප්‍රදේශයේ උපකාරක පන්තියකට සහභාගිවිමට ගොස් සිටියදී දින තුනක් තිස්සේ අතුරුදන්ව සිටි 14 හැවිරිදි සිසුවියන් තිදෙනා ගාල්ල බස් නැවතුම්පොළේ…

6 months ago

උසස් පෙළ උපකාරක පන්ති නැවැත්විය යුතු දිනය මෙන්න !

2023 අපොස උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම දෙසැම්බර් මස 29 වනදා මධ්‍යම රාත්‍රියේ සිට අවසන්…

11 months ago

ඉරිදා සහ පෝය උපකාරක පන්ති තහනම් !

නැගෙනහිර පලාතේ ඉරිදා හා පෝය දිනවල උපකාරක පන්ති පැවැත්විම තහනම් කරමින් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. දහම් අධ්‍යාපනයට…

1 year ago

අද මධ්‍යම රාත්‍රියේ සිට උපකාරක පන්ති තහනම් !

ශිෂ්‍යත්ව විභාගයට ලබන 15 වැනි දා පැවැත්වීමට නියමිතයි. ඒ සඳහා ශිෂ්‍යත්ව විභාග උපකාරක පන්ති, අදාළ සම්මන්ත්‍රණ, හා වැඩමුළු අද(11) මධ්‍යම…

1 year ago

උසස් පෙළ උපකාරක පන්තිවල වෙළෙඳපොල වටිනාකම පිලිබඳ රාජ්‍ය ඇමති හෙළි කරයි !

උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින විෂය නිර්දේශ අනාගත අභියෝගවලට ගැළපෙන ලෙස යාවත්කාලීන කළ යුතු බවත් ඒ සඳහා වන වැඩපිළිවෙලක් කඩිනමින් හඳුන්වා…

1 year ago

උසස් පෙළ ටියුෂන් ගාස්තු නියාමනයට පනතක් ?

උසස් පෙළ උපකාරක පන්ති සඳහා අයකරන මාසික ගාස්තු සහ එම පන්තිවලදී සිදුකරන ලබන ඇතැම් ප්‍රකාශ ඇතුළු කරුණු කිහිපයක් නියාමනය කිරීමට…

1 year ago