මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා. උණ , සෙම්ප්‍රතිශ්‍යාව , උගුරේ…
ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ පෙන්නුම් කරන ළමුන් සංඛ්‍යාව යළි ඉහළ ගොස් ඇති බැවින් අවදානම් සහිත කණ්ඩායම් මුව ආවරණ පැළඳිය යුතු බව…
උණ රෝගී තත්ත්වයක් ඇත්නම් විවේක ගැනීම අනිවාර්යයෙන්ම සිදු කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටියි. උණ තත්ත්වයක් වැළඳී ඇත්තේ…
මේ දිනවල පවතින අධික ශීත කාලගුණයෙන් දරුවන්ට පහසුවෙන් රෝග බෝවීමේ හැකියාවක් ඇති බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග…
අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන් යළිත් ඇතිවූ උණ රෝගී තත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත්…