පකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිය බුෂ්රා බීබී අතර වර්ෂ 2018 දි සිදුවූ විවාහය ඉස්ලාමීය නීතිය උල්ලංඝණය කළ…
පාකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරට අධිකරණයක් විසින් වසර 3ක සිර දඩුවම් නියම කර තිබෙනවා. ඔහුට එල්ල වී ඇති දූෂණ…
පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ තමන් නැවතත් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය ලාහෝරයේ පිහිටි ඔහුගේ…
අත්අඩංගුවේ සිටියදී තමාව මරා දැමීමේ අරමුණින් එන්නතක් ලබාදුන් බව පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් පවසයි. දූෂණ චෝදනා යටතේ ඔහුව පසුගිය…
අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටි පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙසට එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ. ඔහුව දැඩි…
පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් පැවති නඩු විභාගයක් සඳහා ඉදිරිපත්වීමට ඉස්මාලාබාද් අධිකරණය වෙත…
පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ නිවසේ රැඳී සිටි ආධාරකරුවන් සහ ආරක්ෂක අංශ අතර දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙනවා. ඒ…
පකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත් අඩංගුවට ගැනීමට ඔහු ලාහෝර් නිවසට පැමිණි ඉස්ලාමාබාද් පොලිසිය සහ තාරික් ඊ ඉන්සාෆ් පක්ෂයේ ආධාරකරුවන්…
හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වෛරී ප්‍රකාශ සිදුකරන බවට චෝදනා කරමින් පකිස්තානයේ ඉලෙක්ට්‍රොනික මාධ්‍ය නියාමන අධිකාරිය විසින් ඔහුට සියලුම රූපාවහිනී නාලිකා…
පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීම සඳහා ඔහුගේ ලාහෝර් නගරයේ පිහිටි නිවසට පොලීසිය ඇතුළු වී තිබෙනවා. ත්‍යාග නීතිවිරෝධී ලෙස…