එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය ඉහළ යාමත් සමඟ රජයට සියලුම ඉන්ධන වර්ගවල මිල අවම වශයෙන් රු. 120කින්…
විදෙස් සමාගම් 03 කට ශ්‍රී ලංකාවේ ඉන්ධන සිල්ලර වෙළඳපොළට ඇතුළු වීමට බලපත්‍ර ප්රදානය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇති බව විදුලිබල…
මේ වනවිට ක්ෂේත්‍ර ගණනාවක වෘත්තීය සමිති වැඩවර්ජනයක් කැඳවා ඇති අතර සමහර කටයුතු ඒ හේතුවෙන් අඩපණ වී තිබේ. මේ අතර ඉන්ධන…
අප්‍රේල් මාසයේ ඉන්ධන මිල සංශෝධනය හරහා මහජනතාවට සහන සලසන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.මිනුවන්ගොඩ ප්‍රදේශයේ පැවති ජනහමුවක්…
ගොවීන්ට ඉන්ධන නොමිලේ ලබාදීමට අදාළ ටෝකන් පත් නිකුත් කිරීම මේ වනවිටත් ආරම්භ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. ඒ අනුව…
ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30කින් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව පෙට්‍රල් ලීටරයක නව මිල දැක්වෙන්නේ රුපියල් 400ක්…
සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුනේ සිදුකරන පිරිපහදු නිෂ්පාදන ගබඩා කිරීමට හැකියාව නොමැති වීම හේතුවෙන් ඉන්ධන පිරිපහදුව යළිත් වරක් වසා දැමීමේ අවදානමක් මතුව…
කොළඹ හැර අනෙකුත් සියලුම ප්‍රදේශ වල ඉන්ධන බෙදාහැරීම මේ වන විට ඇණ හිට ඇතැයි ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය පවසයි. දින…