2024 මහ මැතිවරණය නොවැම්බර් 14 වන දා පැවැත් වීමට කටයුතු යොදා තිබේ. ඉදිරි වසර 5 සඳහා රටේ දිශානතිය තීරණය කිරීම…
රජය විසින් ඉදිරිපත්කරන්නට යෙදී තිබෙන ත්‍රස්ත විරෝධී පනතට මේ වනවිට සිවිල් සමාජ ක්‍රියාකාරීන් විසින් විවේචන රාශියක් ඉදිරිපත් කර තිබේ. මේ…
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න සම්බන්ධව විනය පරීක්ෂණයක් පැවැත්වීමට සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස…
හෙටින් ඇරඹෙන පාර්ලිමේන්තු සතියේ විපක්ෂයේ පක්ෂ ගණනාවක් නියෝජනය කරන මන්ත්‍රීන් 6 දෙනෙක් පමණ ආණ්ඩුවට එක්වීමේ සූදානමක් ඇතැයි දේශපාලන ආරංචි මාර්ග…
අඩුම වශයෙන් සමගි ජනබල වේගයේ ප්‍රමුඛ පෙළ නායකයන් පස් දෙනෙකු ආණ්ඩුව සමග එක්වීමට නියමිත බව සන්ඩේ ටයිම්ස් පුවත්පතේ දේශපාලන ලියුම්කරු…
පෞද්ගලිකරණය කළ යුතු රාජ්‍ය ව්‍යවසාය එකසිය විස්සක් පමණ මේ වනවිට හඳුනාගෙන ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.එම සියලු ආයතන හඳුනාගෙන…
අරගලයට සම්බන්ධ වුවන්ගේ ක්‍රියාකලාපය හරහා ඔවුන්ට ඒ සඳහා මුල්‍ය හා වෙනත් ආකාරයෙන් සහය දුන් පුද්ගලයින් අනාවරණය කර ගැනීමට ජනාධිපති කොමිසමක්…
සමගි ජන බලවේගය නියෝජනය කරමින් ආණ්ඩුවට එක්වීමට නියමිතව තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එලෙස එක්වන තෙක් කැබිනට් සංශෝධනයක් සිදු නොකිරීමට ජනාධිපතිවරයා තීරණය…
දේශපාලනය විසින් කුළුගන්වන ලද හින්දුන් විසින් වෙඩුක්කුනාරී ආදී ලිංගේස්වර කෝවිල ලෙස හඳුන්වා අත්පත් කරගෙන ඇති වවුනියාවේ නෙඩුන්කේණී ප්‍රදේශයේ පිහිටි වඩ්ඩමාන…
මීළඟ ආණ්ඩුව ද පිහිටුවනු ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයෙන් බව එම පක්ෂයේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් පවසනවා. ඔහු මේ…