විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට දිනයක් 06 වනදා සිට මාර්ගගත ලෙස (Online) වෙන් කරවා ගත හැකි බව වැඩ බලන ආගමන…
අර්බුදය නිමා කරමින් නව විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. නව විදෙස් ගමන් බලපත්‍රය නිල්…
ලබන මස 15 වැනි දා වනවිට නව ආරක්ෂක උපංගයන්ගෙන් සමන්විත නව විදෙස් ගමන් බලපත්‍රය මෙරටට ලැබෙනු ඇති බව ආගමන විගමන…
විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට සිටිනා ජනතාවට ආගමන විගමන දෙපාර්තමේන්තුව විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව නව විදේශ ගමන් බලපත්‍ර මිලියන…
බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට නොසන්සුන්කාරී තත්වයක් අද(19) පෙරවරුවේ ඇතිවුණා. ඒ විදේශ ගමන් බලපත්‍ර ගැනීම සඳහා දිනයක් සහ වේලාවක්…
විදේශිකයන් මෙරටට පැමිණිමේදී එක් පුද්ගලයෙකුට දින 30ක වීසා බලපත්‍රයක් සඳහා අය කළ ඩොලර් 50ක පැරණි ගාස්තුව එලෙසම පවත්වා ගෙන යාමට…
පෙබරවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි විදේශ ගමන් බලපත්‍ර ගාස්තුව ඉහළ දමා තිබේ. ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්…
බණ්ඩාරනායක ජාත්‍යන්තර කටුනායක ගුවන්තොටුපලෙහි ආරක්ෂාව තර කර තිබෙනවා. එහි උසස් නිලධාරියෙකු ප්‍රකාශ කළේ, නීතිවිරෝධී වීසා භාවිත කරමින් විදෙස් ගත වන…
විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට නව විදෙස් ගමන් බලපත්‍රයක් සඳහා ජූනි මස 01 වැනිදා සිට ඔන්ලයින් ක්‍රමය ඔස්සේ තම ගමන් බලපත්‍රය…
බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුව අසල පිහිටි ප්‍රදේශයේ දී තලංගම පොලීසිය සහ නුගේගොඩ අපරාධ විමර්ශන කොට්ඨාසය ඒකාබද්ධව සිදු කළ වැටලීමක දී…