දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 12ක, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 69ක පුද්ගලයින් පීඩාවට පත්ව තිබෙනවා. ජල පහරට හසුව…
බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු…
බස්නාහිර පළාතේ පාසල් කිහිපයක් හෙට (14) වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් සිදුව තිබෙන ආපදා තත්ත්වය…
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට සහන සේවා කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 50ක් වෙන් කරන ලෙස…
පසුගිය දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට බලපාන ලද අයහපත් කාලගුණය හේතුවෙන් රට පුරා වසංගත රෝග පැතිර යාමේ අවධානමක් සහිත බව…
ශ්‍රී ලංකාවේ අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව 26 දක්වා ඉහළ ගොස් ඇති බව ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පාර්ලිමේන්තුවේදී අනාවරණය…
අයහපත් කාලගුණය හේතුවෙන් ගත වූ පැය 24 තුළ පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මේ අතර තවත් 05 දෙනෙකු අතුරුදන්ව…
පවතින අයහපත් කාලගුණයත් සමග දිස්ත්‍රික්ක 10ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක ප්‍රාදේශීය ලේකම්…
නැගෙනහිර, උතුර සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු-මැද පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවේ.…
යාපනයේ ප්‍රසංගයකට පැමිණෙමින් සිටි දකුණු ඉන්දීය සුපිරි ගායක හරිහරන් ඇතුළු ගායක ගායිකාවන් 11 දෙනෙක් යාපනයේ අතරමං වී සිටිනවා. මේම මස…