කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට පැමිණි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට මුදලට ගිනිඅවි දෙකක් ලබාගැනීමේ අයිතිය…
කොම්පඤ්ඤවීදිය සහ විනිසුරු අක්බාර් මාවත යා කරමින් ඉදිකල ගුවන් පාලම් ව්‍යාපෘතිය අද (11) විවෘත කර තිබෙනවා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
වැඩ බලන ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පත්කර තිබේ. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ…
රාජ්‍ය සේවකයින්ට අතිකාල දීමනා සහ අනෙකුත් දීමනා ගෙවීම සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇත. ඊට අදාළ විශේෂ චක්‍රලේඛය මුදල් අමාත්‍යංශය…
ඇමති බන්දුල ගුණවර්ධනට හූ කීමේ සිදුවීමෙන් පසු හෝමාගම පිටිපන හන්දියේ නම බන්දුල හූ කාපු හන්දිය ලෙස වෙනස් කිරීමට ගම්වාසීන් විසින්…
ලියාපදිංචි කර නොමැති අධි එන්ජින් ධාරිතාවයෙන් යුතු යතුරුපැදි නීත්‍යානුකූල ක්‍රමවේදය යටතේ ලියාපදිංචි කිරීමට නිසි ක්‍රමවේදයක් කඩිනමින් සකස් කරන ලෙස ප්‍රවාහන,…
වේගා මෝටර් රථ සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව මෙරට ලියාපදිංචි කරන ලද ප්‍රථම වේගා මෝටර්…
හයිලෙවල් මාර්ගයේ ගමන්ගන්නා සියලුම මගී ප්‍රවාහන බස්රථ අද (01) සිට මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ගමන් කිරීම අනිවාර්යය කර තිබේ.…
දැනට ක්‍රියාත්මක විශාල සේවක පිරිසක් සහිත ව්‍යාපෘති කාර්යාල 55ක් වසා දැමීමට රජය තීරණය කර තිබේ. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට…
රටක් ලෙස දරණ වියදම් ප්‍රමාණය සැලකීමේදී වසරකට වරක් පවත්වන නිදහස් දිනය වෙනුවෙන් රජය දරන්නේ ඉතා සුළු වියදමක් බව සම කැබිනට්…