අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සදහා නව කැදවුම්කරුවෙක් පත් කර තිබෙනවා. ඒ අනුව අද(20) රජරට විශ්වවිද්‍යාලයේ පැවති සැසිවාරයේදී නව කැදවුම්කරු…
අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ කිරිබත්ගොඩ පොලිසිය විසින් අද(18) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මතයි. මෙලෙස අත්අඩංගුවට…
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හෙවත් අන්තරේට වසන්ත මුදලිගේ ඉවත්වී නව කැඳවුම්කරුවෙක් පත්වීමට නියමිතයි. පසුගිය 14(ඉරිදා) අන්තරේ සැසියේදී මේ බව…
වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කළ ද විශ්වවිද්‍යාල විභාග පැවැත්වීමට තීරණය කර ඇති බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා. රජයේ බදු…
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය විසින් අද (09) දිනයේ සිට දින නියමයක් නොමැතිව වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති බවත් අධ්‍යයන හා…
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අද (07) දහවල් කොළඹදී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයට අදාළව කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් අධිකරණ…
ඉසුරුපායට බලහත්කාරයෙන් ඇතුළුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට වසන්ත මුදලිගේ ඇතුළු 62ට අධිකරණයෙන් ඇප ලබාදී තිබේ. රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම පිරිස…
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පොලිස් භාරයට ගෙන තිබේ. අද පස්වරුවේ අධ්‍යාපන අමාත්‍යාංශය තුළදී භික්ෂු බලමණ්ඩලය සංවිධානය…
අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පසුගියදා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගොනුකර තිබූ චෝදනාවලින් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා…
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ඉදිරිපත් කරමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින්…