ඇමරිකාවේ දකුණු කැලිෆෝනියාවේ සිට උතුරු ඉඩාහෝ දක්වා නගර වලට ඉදිරි දින කිහිපයේදී අධික උෂ්ණත්වයක් බලපෑ හැකි බව අවවාදාත්මක නිවේදනයක් නිකුත්…
බොලිවුඩයේ සුපිරි නළු ෂාරුක් ඛාන් උෂ්ණාධික ආබාධයකට ලක්ව අහමදාබාද්හි රෝහලකට ඇතුළත් කර තිබේ. ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරඟාවලිය නැරඹීමට ෂාරුක්…
අධික උෂ්ණත්වය කායිකව මෙන්ම මානසිකවද බලපෑම් ඇති කිරිමට සමත් වන බැවින් දරුවන්ගේ මත ශක්තිය අඩුවී පාඩම් අමතක වීමේ ඉඩ කඩ…
අනුරාධපුරය, පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල මිනිස් සිරුරට දැනෙන උණුසුම හෙට දිනයේ දී අවධානය යොමු කළ යුතු මට්ටම දක්වා ඉහළ යනු…
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වන සෙල්සියස් අංශක 40 ඉක්ම වූ අධික උෂ්ණත්වයෙන් දින තුනක් තුළ ප්‍රාන්ත වැසියන් 54 දෙනෙකු…
මේ දිනවල පවතින අධික උෂ්ණත්වය නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු මගහරවා ගැනීමට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.…
අධික අව් රශ්මියට නිරාවරණය වීම හේතුවෙන් ඉන්දියාවේ මහාරාෂ්ට්‍රා ප්‍රාන්තයේ 11 දෙනෙක් මරණයට පත්වී තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ, විවෘත…