අද කාලගුණය

රටම ඉඩෝරය පිළිගනිද්දී දිවයිනේ තැනින් තැනට වැසි !

ඌව පළාතෙත් අම්පාර, මඩකළපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද දිනයට…

2 years ago

වැසි රහිත කාලගුණ තත්ත්වයක් – අද දවසේ කාලගුණ වාර්තාව මෙන්න !

ඌව පළාතෙත් අම්පාර, හම්බන්තොට, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, සබරගමුව පළාතේ සහ…

2 years ago

වැස්ස දරුණු වෙයි – අද දවසේ කාලගුණ වාර්තාව මෙන්න !

දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අද (28) දිනයේදී අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වලත්…

2 years ago

රටම ඉඩෝරයට සූදානම්වෙද්දී ප්‍රදේශ‍ කිහිපයකට වැසි – කාලගුණයෙන් අනාවැකියක් !

සබරගමුව පළාතේත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන…

2 years ago

වැස්ස දරුණු වෙයි – කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි !

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම්…

2 years ago

තැනින් තැනට වැසි – අද දවසේ කාලගුණ වාර්තාව මෙන්න !

බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම්…

2 years ago

වැසි රහිත කාලගුණ තත්වයක් – අද දවසේ කාලගුණ වාර්තාව මෙන්න !

බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත…

2 years ago

තැනින් තැනට වැසි – අද දවසේ කාලගුණ වාර්තාව මෙන්න !

අද (22) දිනයේ නැගෙනහිර පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මධ්‍යම, සබරගමුව…

2 years ago

වැස්ස නැවතත් – අද දවසේ කාලගුණ වාර්තාව මෙන්න !

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් අද (20) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම…

2 years ago

වැසි රහිත කාලගුණ තත්ත්වය දිගටම පවතින ලකුණු – අද දවසේ කාලගුණ වාර්තාව මෙන්න !

දිවයිනේ ප්‍රධාන වශයෙන් අද දිනයේ වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ මධ්‍යම,…

2 years ago