රජයේ සුඛෝපභෝගී වාහන වෙන්දේසියක්!

1.6k Views
0 Min Read

නව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට වාහන ලබාදීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති නමුත් මෙතෙක් ඔවුන්ට වාහන ලබාදීමක් සිදු කර නොමැති බවයි ආරංචි මාර්ග පවසන්නේ.

කෙසේ වෙතත් රජය මේ වනවිට සුඛෝපභෝගී වාහන වෙන්දේසි කිරීමට කටයුතු කරමින් සිටින බව මහජන ආරක්‍ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කරනු ලැබුවා.

එමෙන්ම මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක් මේ වන විට භාවිත කරන්නේ තමන්ගේම වාහන බවත් ඔහු කියා සිටියා.

Share This Article
Leave a comment