උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කෙරේ !

124 Views
0 Min Read

පවතින අයහපත් කාලගුණය හේතු කරගෙන උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයක පස්කඳු කඩා වැටීම් සිදුවී තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ අනුව, උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය නානුඔය දක්වා සීමා කර ඇති බවයි.

Share This Article
Leave a comment