වන්නි දිස්ත්රික්කයේ මනාප ප්රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ.
එම දිස්ත්රික්කයේ සමස්ත ප්රතිඵලය අනුව ජාතික ජන බලවේගයට මන්ත්රි ධූර 02ක් හිමිවිය.
ඊට අමතරව සමගි ජන බලවේගය, ඉලංකෙයි තමිල් අරුසු කච්චි, ප්රජාතන්ත්රවාදී දෙමළ ජාතික සන්ධානය හා ශ්රී ලංකා කම්කරු පක්ෂය එක් මන්ත්රී ධුරය බැගින් දිනාගැනීමට සමත් විය.
ජාතික ජන බලවේගය
1 සෙල්වතම්බි තිලකනාදන් – 10,652
2 ආරුමුගම් ජෙගදීෂ්වරන් – 9,280
ඉලංකෙයි තමිල් අරුසු කච්චි
1.තුරෙයිරාසා රවිකුමාර් – 11,215
සමගි ජන බලවේගය
1.රිෂාඩ් බදියුදීන් – 21,018
ප්රජාතන්ත්රවාදී දෙමළ ජාතික සන්ධානය
1.ඒ. අඩෙයිකලනාදන් – 5,695
ශ්රී ලංකා කම්කරු පක්ෂය
1.කාදර් මස්තාන් – 13,511