හිටපු පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල මේ වන විට විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් තිබෙනවා.
ඒ අනුව පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් වන පරීක්ෂණ වාර්තා පිළිබඳ කරුණු හෙළිදරව් කිරීම සඳහා මෙම ප්රවෘත්ති සාකච්ඡාව කැඳවා ඇති බවයි සඳහන් වෙන්නේ.
අදාළ ප්රවෘත්ති සාකච්ඡාව සඳහා මෙතැනින් පිවිසෙන්න.