ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නවතම අනතුරු ඇඟවීමේ නිවේදනයට අනූව අද (14) පස්වරු 4.00 සිට ඉදිරි පැය 24ක කාලයක් දක්වා නායයාම් ඇතිවිය හැකි ප්‍රදේශ නම් කර තිබෙනවා.
ඒ අනුව පහත සඳහන් දිස්ත්‍රික්කවලට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර 2 යටතේ මෙන්ම අදිරය 1 යටතේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇත.
අනතුරු ඇඟවීමේ මට්ටම 2 – අවදානයෙන් සිටින්න
කොළඹ දිස්ත්‍රික්කය: – සීතාවක, පාදුක්ක
කළුතර දිස්ත්‍රික්කය: – වලල්ලාවිට, හොරණ, ඉංගිරිය, මතුගම, දොඩංගොඩ, බුලත්සිංහල, පාලින්දනුවර, අගලවත්ත
ගාල්ල දිස්ත්‍රික්කය: – ඇල්පිටිය, බද්දේගම, නෙළුව, නාගොඩ, වඳුරඹ, තවලම
ගම්පහ දිස්ත්‍රික්කය: – අත්තනගල්ල
කෑගල්ල දිස්ත්‍රික්කය: – රුවන්වැල්ල, යටියන්තොට, දෙහිඕවිට, වරකාපොළ, බුලත්කොහුපිටිය, කෑගල්ල, මාවනැල්ල, අරණායක, දැරණියගල
රත්නපුර දිස්ත්‍රික්කය: – ඇහැළියගොඩ, කිරිඇල්ල, අයගම, ඇලපාත, කලවාන, රත්නපුර, කුරුවිට
අනතුරු ඇඟවීමේ මට්ටම 1 – විමසිලිමත්වන්න
ගාල්ල දිස්ත්‍රික්කය: – යක්කලමුල්ල, නියාගම, ඉමදූව
කළුතර දිස්ත්‍රික්කය: – බේරුවල
කෑගල්ල දිස්ත්‍රික්කය: – ගලිගමුව
කුරුණෑගල දිස්ත්‍රික්කය: – නාරම්මල, පොල්ගහවෙල, අලව්ව
නුවර එළිය දිස්ත්‍රික්කය: – අඹගමුව
රත්නපුර දිස්ත්‍රික්කය: – කහවත්ත, ඕපනායක, පැල්මඩුල්ල, නිවිතිගල