Local සියලුම වගා ණය කපා දමයි ! Last updated: September 3, 2024 2:39 pm September 3, 2024 932 Views Share 0 Min Read SHARE ගොවි සංගම් කිහිපයක් විසින් සිදුකළ ඉල්ලීමක් අනුව වගා ණය වහාම කපා හැරීමට රජය තීරණය කර තිබෙනවා.ගොවියන්ට මූල්‍ය සහන සහ සහයෝගය ලබාදීමේ අරමුණින් එම තීරණය ගත් බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේ. Share This Article Facebook Twitter Whatsapp Whatsapp Copy Link Print Leave a comment Leave a comment Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment.