ධීවරයන් සහ තේ වගාකරුවන්ට සහනාධාර ලබා දීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.
ඒ අනූව ධීවරයන් සඳහා වැය වන භූමිතෙල් සඳහා රු.25ක සහනාධාරයක් ලබා දීමටයි කැබිනට් අනුමැතිය හිමි වී ඇත්තේ.
තේ වගාකරුවන් සඳහා රු.4000ක පොහොර සහනාධාරයක් සඳහා ද අනුමැතිය හිමිව තිබුණා.
ඒ අනූව හෙට (22) මෙම සහනාධාර ලැබීමට නියමිතයි.