ගෑස් අඩු වූ නිසා බේකරි නිෂ්පාදන මිල අඩු වෙයි ?

1.6k Views
0 Min Read

පාන් සහ බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීමට හැකියාවක් නොමැති බව බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන ප්‍රකාශ කළා.

ඒ, අමුද්‍රව්‍ය මිල තවදුරටත් ඉහළ මට්ටමක පවතින බැවින් බවයි ඔහු සඳහන් කළේ.

අද (05) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ ගෑස් මිල අඩු කළ පමණින් සිය නිෂ්පාදනවල මිල ගණන් පහත දැමිය නොහැකි බවයි.

Share This Article
Leave a comment