කොළඹ සිට ලඹුගමුව දක්වා සිසුන් ප්‍රවාහනය කළ සිසු සැරිය බස් රථයක් සහ ඇඹිලිපිටිය සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් කඩුවෙල රනාල ප්‍රදේශයේදී අනතුරක් සිදුව තිබෙනවා.
මෙම අනතුරින් පාසල් ළමුන් 20කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇති අතර තුවාල ලබා ඇති සමස්ථ පිරිස 50කට ආසන්න බවයි වාර්තා වන්නේ.