පවතින අයහපත් කාලගුණික තත්ත්වය මත දිස්ත්‍රික්ක කිහිපයක සහ කලාප කිහිපයක රජයේ පාසල් හෙට (04) වසා තැබීමට තීරණය කර ඇති බව අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව රත්නපුර,කෑගල්ල, ගාල්ල, මාතර, කළුතර සියලුම පාසල් සහ කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම කලාපයේ පාසල් මෙලෙම වසා දැමීමට තීරණය කර තිබෙනවා.