පොදුජන එක්සත් පෙරමුණ පුටුව ලකුණින් නව සන්ධානයක් ඉදිරියේදී ගොඩනගන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (29) පස්වරුවේ පැවති පොදුජන එක්සත් පෙරමුණේ විධායක කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඉදිරියේදී ව්‍යවස්ථා සංශෝධනයකින් අනතුරුව නව නිලධාරී මණ්ඩලයක් ද පත් කරන බවයි.
එමෙන්ම නව සන්ධානය සඳහා බලවේග රාශියක් එක්වීමට නියමිත බවයි හිටපු ජනාධිපතිවරයා කියා සිටියා.
Mythri Pala Sorry Sena Elias Goviyage putha under the Alliance of GOO GOVERNANCE during 2019s we saw how you ruled the country letting the Muslim Religious extremists kill innocent Catholic devotees gathered to the churches . When by the prosecution against you in a Court of law. You are supposed to compensate billions of rupees for the victims , what the hell are you going to do at the forthcoming election.? Though you try to amass other political parties, under the symbol of “chair” ,you and others party members will get Lost,that is sure.