පක්ෂ රැස්වීමකට ගුවනින් ගිය දේශපාලඥයින් පස් දෙනෙකු අනතුරකින් ජිවිතක්ෂයට !

283 Views
1 Min Read

මධ්‍යම කොලොම්බියාවේ සිදු වූ කුඩා ගුවන් අනතුරකින් දේශපාලනඥයින් පස් දෙනෙකු ඇතුළු 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ සිද්ධියෙන් මියගිය අය හිටපු කොලොම්බියානු ජනාධිපති සෙන්ට්‍රෝ ඩිමොක්‍රටිකෝ right-wing Centro Democratico පක්ෂයේ සාමාජිකයන් බවයි.

මියගිය පිරිස

පක්ෂ රැස්වීමක් සඳහා Villavicencio සිට Bogotá (Villavicencio to Bogota) දක්වා ගමන් කරමින් සිටි බව වාර්තා වාර්තා වන්නේ.

සිද්ධියෙන් දේශපාලඥයින් සමඟ ගුවන් නියමුවා ද මියගිය බව සඳහන්.

එමෙන්ම වාමාංශික පක්ෂ නායක Gustavo Petro ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මිය ගිය පිරිසට ශෝකය පළ කර තිබෙනවා.

Share This Article
Leave a comment