‍රජයේ රහස් තොරතුරු අන්තර්ජාලයට නිකුත්කළ සැකකරු අත්අඩංගුවට (VIDEO)

326 Views
0 Min Read

අමෙරිකානු බුද්ධි අංශ රැස්කර තිබූ තොරතුරු රැසක් අන්තර්ජාලය ට නිකුත්කළ බවට සැකකෙරෙන පුද්ගලයා ව අත්අඩංගුවට ගෙන තිබේ.

එම තොරතුරු නිකුත් කිරීම හේතුවෙන් ඇමෙරිකාව සහ මිත්‍ර රටවල් අතර ද දැඩි අර්බුදයක් ඇතිවී තිබේ.

සැකකරු 21 හැවිරිදි ගුවන් හමුදා ආරක්ෂකයෙකි.

ඔහුව ඩයිටන්, මැසචුසෙට්ස් හි ඔහුගේ නිවස ආසන්නයේදී අත්අඩංගුවට ගන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයේ සංසරණය වෙයි.

Share This Article
Leave a comment