ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල අඩු කිරීමට තීරණය කර තිබෙනවා.
ලිට්රෝ ගෑස් සභාපති මුදිත පීරිස් සඳහන් කළේ, ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක බරැති ගෑස් සිලින්ඩරයක් හෙට (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩු වනු ඇති බවයි.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 1000කට ආසන්න මුදලකින් අඩු වනු ඇති.
නව මිල රුපියල් 1000කින් අඩු වුවහොත් එය රුපියල් 3743ක් ලෙස පහත බසිනු ඇති.
මොනාව කරත් එකෙකුට චන්දේ දෙන්නේ නෑ…
තව මදි..දෙදහාස් ගානටම එනවා නම් හොදා..
2000 ට තිබ්බ එක, 5000 කරල 1000ක් අඩු කරාට අපි රැවටෙමු..