වෘත්තීය සමිති නායකයින් සහ සහාය ලබාදුන් සේවකයින්ට අනිවාර්ය නිවාඩු !

281 Views
0 Min Read

ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලට බාධාවන ලෙස කටයුතු කරන සියලූම වෘත්තීය සමිති නායකයින්ට සහ එයට සහාය ලබාදුන් සේවකයින් අනිවාර්ය නිවාඩු ගැන්වීමට කළමනාකාරීත්වය තීරණයකර තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

අදාළ සම්පූර්ණ නිවේදනය පහතින්

Share This Article
Leave a comment