අද පැවැත්වෙන ජවිපෙ විරෝධතාවකට අදාලව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ මුදල් අමාත්‍යාංශයට, ජනාධිපති මන්දිරයට, ජනාධිපති ලේකම් කාර්යාලයට සහ ගාලුමුවදොරට පෙළපාලිවලින් ඇතුළුවීම වළක්වමින්.
මැතිවරණය කල් දැමීමට එරෙහිව ජාතික ජන බලවේගය විසින් මෙම විරෝධතා පෙළපාලිය සංවිධානය කර තිබෙනවා.
රටේ අදිකරනය දේශපාලකයොන්ගෙ අතේ කිව්වෙ අපි නිකම් නෙවෙයි,මේ තියෙන්නේ ඒ ඇත්ත,ජනතාව පෙලන ආන්ඩුවට කඩේ යන්නේ මුන් ඔක්කොම එකතු වෙලා රටම අසරනයි