මිනිස් ජාවාරමට සම්බන්ධ බවට සැකකරෙනෙ ඕමානයේ ශ්රී ලංකා තානාපති කාර්යාලයේ 03 වන ලේකම් E. කුෂාන් නැමැත්තා ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගියදා මෙම ශ්රී ලංකා තානාපති කාර්යාලයේ 03 වන ලේකම් E. කුෂාන් නැමැත්තාගේ වැඩ තහනම් කිරීමටද කටයුතු කර තිබුණා.
okawa gal gahala maranna denna oni omanwala ape duk vidina genu ayage athin merenna oni puluwannam a de karanna aye ethakota a wage weda karan ne