Local

නව වසරේ, රජයේ නිලධාරීන්ට විශේෂ වාසියක් !

එළැඹෙන 2025 වසර සඳහා රජයේ නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක් ලබා දීමට පියවර රජය තීරණයකර තිබෙනවා.

ඒ අනුව රජයේ නිලධාරීන්ට රුපියල් 4,000ට නොවැඩි විශේෂ අත්තිකාරම් මුදලක් ගෙවීමට පියවර ගෙන තිබෙනවා.

ලබා ගන්නා අත්තිකාරම් මුදල 2025 වර්ෂය තුළ ගෙවා අවසන් කළ යුතු අතර අත්තිකාරම් මුදල් ගෙවීම 2025 ජනවාරි පළමු වනදායි ආරම්භ කර 2025 පෙබරවාරි 28 වනදායින් අවසන් කළ යුතුයි.

එම චක්‍රලේඛනය පහතින්.

Team CNF

Recent Posts

මනූෂ නානයක්කාරගේ සහෝදරයා අත්අඩංගුවට !

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සහෝදරයා අද (28) අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ…

14 hours ago

රුපියල් මිලියන 9ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙ​න් මහේස්ත්‍රාත් තිළිණ ගමගේගේ සහෝදරයා අත්අඩංගුවට!

රුපියල් මිලියන 9ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු බස්නාහිර පළාත්…

19 hours ago

පළාත් කිහිපයකට අදත් වැසි – කාලගුණ වාර්තාව මෙන්න!

අද (28) උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ද, උතුරු පළාතේ…

21 hours ago

තමන් ගැන සමාජ මාධ්‍යයේ ප්‍රචාරය කරන බොරුවලට විරුද්ධව මාලිමා මන්ත්‍රිනී, කෞෂල්‍යා CIDයට !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී කෞෂල්‍යා ආරියරත්න විසින්, තමන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය…

1 day ago

එස්.එම්. රංජිත් දිලිත් සමඟ එක්වෙයි!

උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් ඇතුළු ප්‍රදේශ රැසක ප්‍රාදේශීය දේශපාලන නායකයින් කිහිපදෙනෙකු…

1 day ago

NASA යානයක් සූර්යයා ළඟටම යයි!

නාසා (NASA) ආයතනය මගින් යවන ලද අභ්‍යවකාශ යානයක් සූර්යයාගේ ඉතා ආසන්නයට ළඟා වී තිබේ.එම යානාව…

2 days ago