Security

නියමුවන් රහිත කුඩා ගුවන් යානයක් ත්‍රිකුණාමල මුහුදු තීරයේ (VIDEO)

ත්‍රීකුණාමලය මුහුදු තීරයේ පාවෙමින් තිබූ නියමුවන් රහිත කුඩා ගුවන් යානයක් ධීවර කාර්මික පිරිසක් ඊයේ (26) රාත්‍රී සොයාගෙන ඇතැයි වරාය පොලිසිය පවසනවා.

ගොඩබිම සිත කිලෝමීටර් තිහක් ඈත මුහුදේ පාවෙමින් තිබූ මෙම කුඩා ගුවන් යානය අඩි නවයක් දිගින් යුක්ත වන අතර බඳ වට ප්‍රමාණය අඩි තුනකි. පියාසර එක් තටුවක දිග අඩි හතරක් වන අතර දෙපස පියාසර තටු දෙකක් සහිත වේ.

මෙය ගුවන් යානයක අනුරුවක් ලෙස නිර්මාණය වූවක්ද එන්ජිමක් හෝ විදුලි පරිපථයක් තිබේද යන්න පරීක්ෂා කර බලා වාර්තාවක් ලබාගැනීමට මෙම ගුවන් යානය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ගුවන් හමුදාවට භාරදීමට කටයුතු කරණ බව වරාය පොලීසිය සදහන් කළා.

Yumal Kasun

Recent Posts

ශිෂ්‍යත්ව විභාගයේ අර්බුධය අවසන් – අවසන් තීරණය මෙන්න!

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිට වූ බවට සඳහන් වූ ප්‍රශ්න තුන වෙනුවෙන් සියලුම විභාග අපේක්ෂකයින්…

20 minutes ago

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව රථ වාහන වැරදි වලක්වන්​න පොලිසියෙන් විශේෂ App එකක්!

පොලිස් මූලස්ථානය Clean Sri Lanka - 2025 වැඩසටහනට සමගාමීව මාර්ග ආශ්‍රිතව සිදුවන රථ වාහන වැරදි…

2 hours ago

අදින් ඇරඹුණු Clean Sri Lanka වැඩසටහන ගැන ඔබ දැනගත යුතු සියල්ල!

'පොහොසත් රටක් ලස්සන ජීවිතයක්' යන තේමාව යටතේ ක්‍රියාත්මක කෙරෙන රජයේ වැඩපිළිවෙළ අනුව රටේ පරිසරය පිරිසිදු…

4 hours ago

නාමල් කුමාර අත්අඩංගුවට !

සමාජ ක්‍රියාකාරිකයෙකු වන නාමල් කුමාර අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පවසන්නේ, කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින්…

4 hours ago

දේශීය ටයර් මිල අඩු කිරීමේ එකඟතාවක්!

දේශීය ටයර් සඳ​හා මිල සැලකිය යුතු මට්ටමකින් අඩු කිරීමට දේශිය ටයර් නිෂ්පාදකයින් එකගතාවය පළ කළ…

5 hours ago

තවත් ගුවන් අනතුරක්!

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී කුඩා ගුවන්යානයක් මුහුදට කඩා වැටීමෙන් සිදුවූ ගුවන් අනතුරක් හේතුවෙන් පුද්ගලයින්…

5 hours ago