Economy

අස්වැසුම ප්‍රතිලාභීන්ට හිඟ මුදල් ගෙවීම හෙට සිට

අස්වැසුම ප්‍රතිලාභ පවුල් සඳහා ගෙවීමට ඇති හිඟ මුදල් හෙට (27) දිනයේ සිට අදාළ බැංකු ගිණුම් මගින් ලබාගත හැකි බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය ප්‍රකාශ කරනවා.

එහි සභාපති ජයන්ත විජේරත්න මහතා පෙන්වා දෙන්නේ අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමයේ පළමු අදියර යටතේ සුදුසුකම් ලැබූ පවුල් 212,423ක් සඳහා මෙතෙක් ගෙවීමට ඇති හිඟ මුදල් මෙලෙස බැංකු ගත කිරීමට පියවර ගෙන ඇති බවය.

රුපියල් 1,314,007,750.00කට අධික මුදලක් අදාළ හිඟ මුදල් ගෙවීම සඳහා ගිණුම්ගත කිරීමට සුබසාධක ප්‍රතිලභ මණ්ඩලය විසින් කටයුතු කර තිබෙනවා.

Yumal Kasun

Recent Posts

HMPV වෛරසය අවදානම් ද?

හියුමන් මෙටානියුමෝනියා නොහොත් HMPV වෛරසය බිය වියයුතු කරුණක් නොවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද…

32 minutes ago

වසර එකහමාරකට පසු පන්සලේ ළිං පතුලෙන් මතුවූ වාලම්පූරිය!

දොඩංගොඩ ඇළදූව ප්‍රදේශයේ විහාරස්ථානයකින් වසර එකහමාරකට පමණ පෙර සොරකම් කරන ලද වාලම්පුරියක් එම විහාරස්ථානයේම ළිඳක…

1 hour ago

ව්‍යාජ මුදල් වාර්තා හැදුවාට ඩොනල්ඩ් ට්‍රම්ප්ට දඬුවම්!

ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඇති මුදල් වංචා කිරීමේ නඩුවකට අදාළ දඬුවම ජනවාරි 10 වැනිදා නියම කරන…

2 hours ago

සුනඛ සපාකෑම් ගැන බය හිතෙන අනාවරණයක්!

සුනඛ සපාකෑම් ලක්ෂ 3කට ආසන්න සංඛ්‍යාවක් වර්ෂිකව සිදුවන බව මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය සේවාව ප්‍රකාශ…

3 hours ago

පොලිස් මූලස්ථානයේත් CCTV කැමරා සොරකම් කරලා.. සොයන්න විශේෂ විමර්ශනයක්!

කොළඹ කොටුවේ පිහිටි පොලිස් මූලස්ථාන පැරණි ගොඩනැගිල්ලේ 5 වන මහලේ සවි කර තිබූ සීසීටිවි කැමරා…

4 hours ago

පැතිර යන වෛරස උණ ගැන චීන රජයෙන් දැනුම්දීමක් !

චීනයේ පැතිර යන වෛරස උණ රෝගය සම්බන්ධයෙන් අනිසි බියක් ඇති නොකරගත යුතු බව එරට සෞඛ්‍ය…

4 hours ago